Monday, 13 September 2021

ඔබේ ආදරණිය වාහනය විකිණීමේදී සිහි තබා ගත යුතු කරනු

 


මෝටර් රථයක් විකිණීමට කාලය පැමිණි විට, බොහෝ අයිතිකරුවන් හැකි උපරිමයෙන් මුදල් ලබා ගැනීමට උනන්දුවක් දක්වයි. ඔබ ඔබේ වාහනයට විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර, ඔබට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට ඔබට අවශ්‍ය බව ස්ථිර නමුත්, ඔබේ කාරය විකිණීමේදී ඔබට ඇති එකම සැලකිල්ල පිරිවැය පමණක් නොවේ. Scammers  ලා වඩාත් දියුණු වන විට, ඔබ ප්‍රවේශම් නොවන්නේ නම් ඔබ අමාරුවේ වැටිය හැක.

Thursday, 1 July 2021

Mini Cooper ගැන මේ Fun Facts ටික දැනගෙන හිටියද බලන්න

 


1. 1959 දී පළමු මිනි කුපර් රථය නිෂ්පාදනය කරනකොට එකේ radio එකක් තිබුනේ නැහැ. මේ රථයේ නිර්මාතෘ Alec Issigonis, heavy smoker කෙනෙක්. ඉතින් ඔහු රථයේ ඉඩත් ලොකු ashtray එකකට තමයි භාවිතා කරලා තිබුනේ.

Sunday, 20 June 2021

වාහන ලෝකේ අරුම පුදුම තොරතුරු ටිකක්

 කලින් මේ විස්තර දැනගෙන හිටියද බලන්න.

දන්නවද වාහන කියන්නේ කොයිතරම් පුදුමාකාර machine එකක් ද කියල? අපි අද ඔයාලට අරගෙන ආවේ මේ වාහන වලට අදාල අරුම පුදුම කරුණු කාරණා කිහිපයකුයි.

Automatic වාහනේ පදින කොට කරන්න හිතුනට නොකළ යුතුම දේවල් හතරක්

 දැනගෙන හිටියද මේ දේවල් Automatic වාහනේට හොද නැති බව.

Automatic gearbox එකක් තියන වාහනයක් drive කරනවා කියන්නේ හරිම පහසුවක් Manual වාහනයක් එක්ක සංසන්දනය කරනකොට. Automatic gearbox එක හරිම simple රියදුරුට, හැබැයි එයට අදාල දේ හරියට නොකලොත් ඔබ gearbox එකට කරන්න පුළුවන් හානියත් ඉතාමත් ලොකුයි.

ඉතින්, අපි අද අරගෙන ආවා Automatic වාහනයක් පදවන විට ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු 4 ක්.

Saturday, 19 June 2021

452 kmph වේගයෙන් යන අලුත්ම Super Car එක

 Czinger සමාගමෙන් '21C' නමින් නිපදවුණු අලුත්ම වාහනේ 


මෑතකදී Super car ෆැමිලි එකට එකතු වුන අලුත්ම සගයා වුනේ Czinger සමාගමෙන් නිපදවුණු 21C කාර් එකයි. ඔවුන් ළගදි මේ කාර් එකේ පළවෙනි production version එක කළා.

අනාගත BMW වල wing mirrors නැත්ද?

 BMW has filed a patent describing a technology that's project the rear view onto a portion of the front windows

අහල තියනවද කියමනක් "කැඩිලා නැත්තම් හදන්න යන්න එපා" කියල. ඕක තේරන සිංහලෙන් කියන්නේ ‘if it ain’t broke, don’t fix it’ කියලලු. හැබැයි මේ තියරිය අදාල නැහැ car industry එකට නම්. නිෂ්පාදකයෝ හැම වෙලාවේම අලුත් අලුත් තාක්ෂණය ඔවුන්ගේ අලුත් වාහන වලට එකතු කරන්න ට්‍රයි කරනවා. වෙන මොකටවත් නම් නෙමෙයි, අපිව තව තවත් ඒ වාහන වලට ආකර්ෂණය කර ගන්නා අදහසින්. ඉතින් පරණ සහ simple features ගොඩක් වෙලාවට අලුතින් අලුතින් නිපදවෙනවා.

Friday, 18 June 2021

BMW අවුරුදු 20 කට පසු, prototypes ධාවන තරඟබිමේ

 


WeatherTech SportsCar Championship සහ FIA’s World Endurance Championship  යන තරග සදහා Acura, Audi සහ Porsche දැනටම සටනට සුදානම් බව ඔවුන් පවසයි.

 ඔවුන්ගේ අලුත්ම ප්රතිවාදියා BMW සමාගමයි. නමුත් සදහන් වන ආකාරයට නම් BMW මුලික තරග සදහා පමණක් සහභාගී වීමට නියමිතයි. Prototype Endurance තරගයක් සදහා BMW අවසන් වරට තරග කර ඇත්තේ මීට අවුරුදු 20 පෙරයි.

අනාගත සුපිරි මෝටර් රථ ඉන්ධන වල වෙනසක් වෙයිද?

 


විදුලි මෝටර් රථවල අනාගතය අපට නොදිරවන සුළු බවක් පෙනෙන්නට තිබුණද, අභ්යන්තර දහන එංජිම මුළුමනින්ම මිය නොයනු ඇත. කෘතිම ඉන්ධන හෝ -ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව නිෂ්පාදකයින් වඩ වඩාත් බැරෑරුම් ලෙස සලකන අතර ටොයොටා මෑතකදී හයිඩ්රජන් බලයෙන් ක්රියාත්මක වන  GR Yaris එන්ජිමක් අත්හදා බලන ලදී.

අප නොසිතන තවත් මාවතක් ඇත. එනම් ගිනි කඳුයි(එක්තරා ආකාරයකට).  අයිස්ලන්තයේ Carbon Recycling International නමින් සමාගමක් ඇත, එය වුල්කනෝල් (Vulcanol) නම් ඉන්ධන නිපදවයි. මේ පිලිබදව මෑතකදී බොහෝ උනන්දු වුයේ Koenigsegg සමාගමයි.

Thursday, 17 June 2021

Porsche is fostering a framework to make special music for your drive

Porsche is fostering a framework to make special music for your drive

Current vehicles have done a ton to give custom encounters to pretty much every driving situation, from surrounding lighting to suspension settings. Sound has additionally been incorporated to a degree with better sound systems and variable exhaust frameworks, yet Porsche is going above and beyond. It's dealing with something many refer to as the Soundtrack My Life Project and having the vehicle create novel music that reacts to your driving.

 All things considered, this isn't only the vehicle choosing certain melodies from your playlists or web-based features that fit either laid-back or energetic driving. All things being equal, Porsche has libraries of unique music pieces and pieces that will be joined and orchestrated by a calculation to coordinate with your driving. You pick the style, regardless of whether it's electronic, piano or some other type, and it begins sorting things out. Halt, and the music eases back down and turns out to be less occupied; begin driving overwhelmingly, and it advances to more uptempo stuff with more instruments and layers.