1. 1959 දී පළමු මිනි කුපර් රථය නිෂ්පාදනය කරනකොට එකේ radio එකක් තිබුනේ නැහැ. මේ රථයේ නිර්මාතෘ Alec Issigonis, heavy smoker කෙනෙක්. ඉතින් ඔහු රථයේ ඒ ඉඩත් ලොකු ashtray එකකට තමයි භාවිතා කරලා තිබුනේ.
2. මිනි
කොම්පැනි එක, එක එක කාලවලදී
එක එක නම් වලින්
පෙනී සිටියා. ආරම්භයේදී Austin නමිනුත් ඉන්පසු Morris නමින් සහ Cooper නමිනුත් දැන් BMW නම යටතේත් නිෂ්පාදනයන්
සිදුවෙනවා.
3. Austin Mini හදුන්වාදීමෙන්
අවුරුදු දහයකට පස්සේ, Queen Elizabeth II විසින් එහි නිර්මාතෘට knighthood එකක් පිරිනමා තිබෙනවා.
4. 2012 දී
Guiness World Record සදහා
පුද්ගලයින් 28 දෙනෙකු එකවර මිනි කුපරේට ගොඩ වී තිබෙනවා.
5. Mini Clubman මුලින්ම
design කළේ සහ release කලේ 1969. එදා සිට අද දක්වා මේ
රථය ඔවුන් නිෂ්පාදනය කරනවා.
6. මිනි
කුපර් රථයේ දොරවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ Gin bottle එකක් රදවන්න පුළුවන් විදිහටයි.
7. The Beatles සංගීත
කණ්ඩායමේ සාමාජිකයින් 4 දෙනාටම මිනි කුපර් රථ තිබෙන බවත්
සදහන්.

No comments:
Post a Comment