Friday, 18 June 2021

BMW අවුරුදු 20 කට පසු, prototypes ධාවන තරඟබිමේ

 


WeatherTech SportsCar Championship සහ FIA’s World Endurance Championship  යන තරග සදහා Acura, Audi සහ Porsche දැනටම සටනට සුදානම් බව ඔවුන් පවසයි.

 ඔවුන්ගේ අලුත්ම ප්රතිවාදියා BMW සමාගමයි. නමුත් සදහන් වන ආකාරයට නම් BMW මුලික තරග සදහා පමණක් සහභාගී වීමට නියමිතයි. Prototype Endurance තරගයක් සදහා BMW අවසන් වරට තරග කර ඇත්තේ මීට අවුරුදු 20 පෙරයි.

 මේ සදහා යොදා ගැනීමට ගැනීමට නියමිත එන්ජිම ඇතුළු සෑම විස්තරයක්ම තවමත් ඔවුන් හෙළිකර නොමැත.  

No comments:

Post a Comment