Sunday, 20 June 2021
Automatic වාහනේ පදින කොට කරන්න හිතුනට නොකළ යුතුම දේවල් හතරක්
දැනගෙන හිටියද මේ දේවල් Automatic වාහනේට හොද නැති බව.
ඉතින්, අපි අද අරගෙන ආවා Automatic වාහනයක් පදවන විට ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු 4 ක්.
Saturday, 19 June 2021
452 kmph වේගයෙන් යන අලුත්ම Super Car එක
Czinger සමාගමෙන් '21C' නමින් නිපදවුණු අලුත්ම වාහනේ
මෑතකදී Super car ෆැමිලි එකට එකතු වුන අලුත්ම සගයා වුනේ Czinger සමාගමෙන් නිපදවුණු 21C කාර් එකයි. ඔවුන් ළගදි මේ කාර් එකේ පළවෙනි production version එක කළා.
අනාගත BMW වල wing mirrors නැත්ද?
BMW has filed a patent describing a technology that's project the rear view onto a portion of the front windows
අහල තියනවද කියමනක් "කැඩිලා නැත්තම් හදන්න යන්න එපා" කියල. ඕක තේරන සිංහලෙන් කියන්නේ ‘if it ain’t broke, don’t fix it’ කියලලු. හැබැයි මේ තියරිය අදාල නැහැ car industry එකට නම්. නිෂ්පාදකයෝ හැම වෙලාවේම අලුත් අලුත් තාක්ෂණය ඔවුන්ගේ අලුත් වාහන වලට එකතු කරන්න ට්‍රයි කරනවා. වෙන මොකටවත් නම් නෙමෙයි, අපිව තව තවත් ඒ වාහන වලට ආකර්ෂණය කර ගන්නා අදහසින්. ඉතින් පරණ සහ simple features ගොඩක් වෙලාවට අලුතින් අලුතින් නිපදවෙනවා.
Friday, 18 June 2021
BMW අවුරුදු 20 කට පසු, prototypes ධාවන තරඟබිමේ
WeatherTech SportsCar Championship සහ FIA’s World Endurance Championship යන
තරග සදහා Acura, Audi සහ Porsche දැනටම සටනට සුදානම් බව ඔවුන් පවසයි.
අනාගත සුපිරි මෝටර් රථ ඉන්ධන වල වෙනසක් වෙයිද?
විදුලි
මෝටර් රථවල අනාගතය අපට නොදිරවන සුළු බවක් පෙනෙන්නට තිබුණද, අභ්යන්තර දහන එංජිම මුළුමනින්ම මිය නොයනු ඇත. කෘතිම ඉන්ධන හෝ ඊ-ඉන්ධන
ලබා ගැනීමේ හැකියාව පිළිබඳව නිෂ්පාදකයින් වඩ වඩාත් බැරෑරුම්
ලෙස සලකන අතර ටොයොටා මෑතකදී හයිඩ්රජන් බලයෙන් ක්රියාත්මක වන GR Yaris එන්ජිමක්
අත්හදා බලන ලදී.
අප නොසිතන තවත් මාවතක් ද ඇත. එනම් ගිනි කඳුයි(එක්තරා ආකාරයකට). අයිස්ලන්තයේ Carbon Recycling International නමින් සමාගමක් ඇත, එය වුල්කනෝල් (Vulcanol) නම් ඉන්ධන නිපදවයි. මේ පිලිබදව මෑතකදී බොහෝ උනන්දු වුයේ Koenigsegg සමාගමයි.
Thursday, 17 June 2021
Porsche is fostering a framework to make special music for your drive
Current vehicles have done a ton to give custom encounters to pretty much every driving situation, from surrounding lighting to suspension settings. Sound has additionally been incorporated to a degree with better sound systems and variable exhaust frameworks, yet Porsche is going above and beyond. It's dealing with something many refer to as the Soundtrack My Life Project and having the vehicle create novel music that reacts to your driving.Porsche is fostering a framework to make special music for your drive






