මේ list එකේ තියන EVs තවම market
එකේ තියන ඒවා නෙමෙයි.
ඒවා තවම concept එකේ හෝ production stage එකේ තියන වාහන. සමහර විට මේ සමහර වාහන කිසි දිනක
එලියට නොඑන්නත් ඉඩ තියනවා.
Electric cars තමයි අනාගතේ (personally
මම නම් හරිම
අකමැතියි). Well-established නිෂ්පාදකයෝ
වගේම අලුත් නිෂ්පාදකයොත් දැන් හැකි සෑම විටම Electric cars දැන් හදන්න උත්සහ
කරනවා. මෙන්න පහල list එකක් ඉදිරි
අවුරුදු පහේ එලියට එන්න ඉන්න Electric වාහන සමහරක්.
Audi A6 e-tron (Expected: 2023)
මේ Audi A6 e-tron එක තවම concept එකක් විතරයි. ඒත් Audi එකෙන් කියන විදිහට it's super close to what the production car will look like. මේ A6 එක electric motors දෙකකින් සමන්විත අතර horsepower 469ක බලයක් ලබා දීමට සමත්ලු. ඒ වගේම එක charge එකකින් සැතපුම් 400 ක් මෙය ධාවනය කිරීමටත් හැකිලු.
Audi Q4 e-tron and Q4 Sportback e-tron (Expected: 2022)
BMW i7 (Expected: 2023)
7-series sedan එකේම next-generation එක තමයි මේ i7 එක.
Buick Electra (Expected: Maybe)
Byton M-Byte Concept (Expected: 2022)
Cadillac Lyriq (Expected: 2022)

මෙන්න පලවෙනි electric
Cadillac එක.
සමාගමෙන් කියන විදිහට මේක එක charge
එකකින් සැතපුම් 300 ක්
මෙය ධාවනය කිරීමට හැකිලු.
Cadillac Celestiq (Expected: Sometime before 2025)
Canoo Pickup Truck (Expected: 2024)
මේ pickup
truck එක horsepower
600ක බලයකිනුත් එක charge
එකකින් සැතපුම් 200
ධාවන capacity එකකිනුත්
සමන්විතයි.
Canoo Van (Expected: Late 2022)
ආසන 7 මෙම
වෑන් එක horsepower 300ක
බලයකිනුත් එක charge එකකින්
සැතපුම් 250 ධාවන capacity එකකිනුත්
සමන්විතයි.
Chevrolet Equinox EV (Expected: Late 2023)
Chevrolet Silverado EV (Expected: 2023)
Chrysler Airflow Concept (Expected: 2025)
Faraday Future FF91 (Expected: 2023)
Fisker Ocean (Expected: Late 2022)
Hyundai Ioniq 7 (Expected: 2024)
Jeep EV (Expected: 2023)
Maserati Grecale Folgore (Expected: 2023)
Mercedes-Benz EQA (Expected: 2022)
Mercedes-Benz EQG (Expected: Late 2023)
Tesla Roadster (Expected: 2023)
Source: Internet





















No comments:
Post a Comment