හෝස් පවර් 518 යක්ෂයා
2023 අවුරුද්දට Porsche වෙතින් එයාලගේ අලුත්ම 911 GT3 RS variant එකක් හදුන්වා දුන්නා. Standard GT3 එකට වඩා horsepower ගණන මේ අලුත් car එකේ ටිකක් විතර වැඩියි. එය සදහන් වුනේ 518 HPලෙසයි.
ඒ වගේම අලුත් car එකේ aerodynamics හරිම aggressive කියලත් කියවෙනවා. මේ අලුත් GT3 එක තමයි මෙතෙක් හදපු most powerful naturally aspirated 911 එක වෙන්නේ. Porsche engineersලා වැඩියෙන්ම මේ පාර හිතුවේ car එකේ airflow manipulation එක ගැනලු.
හොදම performance එකක් දෙන්න car එකේ සියලුම bodypanel carbon fiber වලින් නිෂ්පාදනය වුනා.
ලොකුම ලොකු spoiler එකකුත් car එකට එනවා. මේ spoiler එකේ performance එයාලගේ වචන වලින්ම කියනවා නම් මෙන්න මෙහෙමයි.
"This active unit contributes to producing 902 pounds of downforce at 124 mph and 1896 pounds at 177 mph."
"This active unit contributes to producing 902 pounds of downforce at 124 mph and 1896 pounds at 177 mph."
ඉතින් තවම මේ අලුත් 911 එකේ price එක නම් එලි කරලා නැහැ. ඒත් එහෙන් මෙහෙන් ඇහෙන කතා අනුව නම් car එක ඩොලර් වලින්ම 225,250 විතර වෙනවලු.
Source: Internet





No comments:
Post a Comment