Tuesday, 23 August 2022

Rent එකට ගත්ත Lamborghini එක

 


United Kingdom වල wedding එකකට rent එකට ගත්ත මේ Lamborghini Aventador SVJ Roadster එක, over-speeding ගිය client ට control නැතිව ගිහින් accident වෙලා. 

Drive Safe!!

Saturday, 20 August 2022

ඉදිරි අවුරුදු පහේ එලියට එන්න ඉන්න Electric වාහන

 

මේ list එකේ තියන EVs තවම market එකේ තියන ඒවා නෙමෙයි. ඒවා තවම concept එකේ හෝ production stage එකේ තියන වාහන. සමහර විට මේ සමහර වාහන කිසි දිනක එලියට නොඑන්නත් ඉඩ තියනවා. 

Thursday, 18 August 2022

2023 Porsche 911 GT3 RS

 හෝස් පවර් 518 යක්ෂයා

2023 අවුරුද්දට Porsche වෙතින් එයාලගේ අලුත්ම 911 GT3 RS variant එකක් හදුන්වා දුන්නා. Standard GT3 එකට වඩා horsepower ගණන මේ අලුත් car එකේ ටිකක් විතර වැඩියි. එය සදහන් වුනේ 518 HPලෙසයි.