මේ දවස් වල තෙල් ප්‍රශ්නෙත් එක්ක විදුලි රථ වල අලුත් පිබිදීම නිසාම අලුත් E-Bike එකක් ගැන අපි කතා කරන්න හිතුවා.
නවසීලන්තයේ
නිෂ්පාදිත මෙම විද්‍යුත් යතුරුපැදිය, Switch EScrambler වන අතර එය ලොව නිෂ්පාදනය වූ ප්‍රථම විදුලි Scrambler
එක වනු ඇත.
70 HP බලයකුත්,
වරක් ආරෝපණය කල පසු 150
km range එකකුත් සතු මේ
විදුලි බයික් එකහි ආරෝපණ කාලය පැය 4-5ත් අතර වේ.
මෙහි මිල ලෙස සටහන් වනුයේ $11,999 USD
වන අතර ඔබට දැන් 2023 අවුරුද්දේ delivery
සදහා pre-orders
ලබාදිය හැකිය.
Switch eScrambler බයික් එක concept
motorcycle එකක් ලෙස ලොවට
ඉදිරිපත් කලේ අදට අවුරුදු දෙකකට පමණ පෙර දීය.
li-ion battery pack එකකින් සමන්විත මෙය වරක් ආරෝපණය කල පසු 150 km දුරක් ධාවනය කල හැක.
තවද, මෙම රථය street
legal වීම සදහා
ඇවැසි license plate holders, rear
vision mirrors, and larger fenders වැනි additional
parts වෙනම
නිෂ්පාදනය වනබවද සදහන් වේ.
ඉතින් ඔයා කැමතිම තවත් E-Bike තියනවා නම් comment කරන්න අනිත් අයටත් දැනගන්නත් එක්කම.








No comments:
Post a Comment