Saturday, 30 July 2022

එංගලන්තයේ car show එකක රවුමක් යමුද?

 

යුරෝපයේ ලොකුම indoor car show එකක් වන 'FittedUK' car show එක ආරම්භ වෙන්නේ 2014 වසරේදීයි.

ඉතින්, snack එකක් එහෙම ලගට අරගෙන ලෑස්ති වෙන්න, මේ යන්න හදන්නේ 'FittedUK 2022' car show එකටයි.

Friday, 29 July 2022

Jeep සමග තරගයට ගිය Porsche

 

1955 Porsche Type 597 “Jagdwagen”

hunting car හෝ Jagdwagen ලෙස ප්‍රසිද්ධියට පත් මේ රථය 1950 මුල් කාලයේදී Porsche සමාගම විසින් මිලිටරි වාහනයක් ලෙස ජර්මානු හමුදා සදහා නිෂ්පාදනය කරන ලදී.

Sunday, 24 July 2022

Scrambler ලොවේ පළමු E-Bike එක: Switch EScrambler

 

මේ දවස් වල තෙල් ප්‍රශ්නෙත් එක්ක විදුලි රථ වල අලුත් පිබිදීම නිසාම අලුත් E-Bike එකක් ගැන අපි කතා කරන්න හිතුවා. 

නවසීලන්තයේ නිෂ්පාදිත මෙම විද්‍යුත් යතුරුපැදිය, Switch EScrambler වන අතර එය ලොව නිෂ්පාදනය වූ ප්‍රථම විදුලි Scrambler එක වනු ඇත.

70 HP බලයකුත්, වරක් ආරෝපණය කල පසු 150 km range එකකුත් සතු මේ විදුලි බයික් එකහි ආරෝපණ කාලය පැය 4-5ත් අතර වේ.