1. 1959 දී පළමු මිනි කුපර් රථය නිෂ්පාදනය කරනකොට එකේ radio එකක් තිබුනේ නැහැ. මේ රථයේ නිර්මාතෘ Alec Issigonis, heavy smoker කෙනෙක්. ඉතින් ඔහු රථයේ ඒ ඉඩත් ලොකු ashtray එකකට තමයි භාවිතා කරලා තිබුනේ.